ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.
නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නුවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින අතර එම තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුල පුරමින් මෙම අත්සන් තැබීම සිදු කරනු ලැබීය.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.
RN
Saru Fm Media