අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු STF අත්අඩංගුවට

0
3

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සන්තකව සිටි පුද්ගලයකු කයිඩ්ස්, සාඩි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදීයි.

ඔහු සන්තකයේ තිබී TNT අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 145ක්, RPG උණ්ඩ කොටස් 08ක් සහ මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ කොටස් 12ක් සොයාගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මණ්කුම්පාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here