අන්තර්ජාතික දැල්පන්දු තරගාවලියක් ලබන මැයි මාසයේ ශ්‍රි ලංකාවේදි – Saru FM ( Sinhala )

0
183


ලබන මැයි මාසයේ අන්තර්ජාතික දැල්පන්දු තරගාවලියක් මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කියයි. මාලදිවයින කෙන්යාව සිංගප්පුරුව. මැලේසියාව යන රටවල් ඊට සහභාගි වෙයි. ලෝක ශුරතා දැල්පන්දු තරගාවලියකටද ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම සහභාගි වීමට නියමිතයි.


Saru Fm Media