අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකගතා ගිවිසුම පිළිබඳ විවාදයේ දෙවන දිනය අද – Saru FM ( Sinhala )

0
97


අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකගතා ගිවිසුම පිළිබඳ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදි අද පැවැත්විණි. විවාදයට එක් වු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා කියා සිටියේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහාය නොලැබුණේ නම් රටේ තත්ත්වය වඩාත් දුෂ්කර වන බවයි. එමනිසා වැටී ඇති රට යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුය.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here