“දැන් මේ ගීතයේ කියනවා එක තැනක දියසෙන් රජු ආවෙත් නැත – එයින් දැවුණි සිත කියලා. ඔබට මං ව්‍යංගයෙන් කියන්නම් අපේ රටේ දියසෙන් රජ්ජුරුවෝ කෙනෙක් ඉන්නවා. එතුමාට අවස්ථාව දෙන්න. ඒ වෙන කවුරුත් නෙවෙයි අනුර කුමාර දිසානායක. අපේ දියසෙන් කුමාරයා. ජයවේවා !”
මිත්‍ර කපුගේ මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි.
RN
Saru Fm Media