අප්‍රේල් 25 ඡන්දය ගැන අවසන් තීරණයට අද විශේෂ සාකච්ඡාවක් – Saru FM Media

0
197


ඒ සඳහා මැතිවරණ කොමිසම අද දිනයේදී සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

එහිදී, ඡන්ද විමසීමට අදාළව මුදල් නිකුත් නොකිරීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම යනාදී ගැටලු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ අදහස් විමසීමට නියමිතව ඇති අතර එම අදහස් ලබාගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වී අප්‍රේල් 25 ඡන්දය පවත්වන්නේද, එය කල් දමන්නේද, එය කල්දමනවා නම් කොපමණ කාලයට යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමට කටයුතු කරනු ඇති බව සඳහන්.

RN


Saru Fm Media