saru fm media
Home ආහාර පාන අලිගැටපේර පැස්ටා Avocado Pasta

අලිගැටපේර පැස්ටා Avocado Pasta

0
191


රසවත්ව ප්‍රබෝදයෙන් සිටින්න.ඉක්මනින් සකසා ගත හැකි මෙම ගස්ලබු පානය ඔබව ප්‍රබෝදයෙන් තබාවි.
Health nuts rejoice! This avocado pasta is packed with greens and it is fairly simple to make.

Ingredients


0/8 ingredients

Directions


0/0 steps made

  1. පැස්ටා පිළියෙළ කරගැනීම
    Cook the pasta
  2. පැස්ටා උයන අතරතුර… ඉදුණු අලිගැටපේර, ඔලිව් තෙල්, පර්මේසන් චීස්, සුදුළුණු සහ දෙහි යුෂ බ්ලෙන්ඩර් එක තුළට දමන්න
    While the pasta is cooking… Place the Avocado, Basil leaves, Olive Oil, Parmesan Cheese, Garlic and Lime juice in a blender
  3. හිඳින් බ්ලෙන්ඩ් කරගන්න
    Blend well
  4. පැස්ටා හොදින් පිසදැයි බලා, ඓහි වතුර ඉවත්කර, බාජනයකට දමන්න
    Check if pasta is cooked. Strain the pasta and place into a bowl.
  5. පිළියෙළ කරගත් පැස්ටා, අලිගැටපේර සෝස් මිශ්‍රණය සමග මුසු කරන්න
    Toss the pasta with the Avocado pesto sauce
  6. එය හොඳින් මිශ්‍ර කරගන්න
    Mix well
  7. පාස්ලී කොල, ගම්මිරිස් සහ ලුණු ඊට ඇති පමණින් එක් කරන්න
    Season with Parsley, and Salt and Pepper for taste
  8. අවෂ්‍ය නම් පර්මේසන් චීස් එකතු කරන්න
    Add extra Parmesan Cheese if necessary
සතුටින් භුක්ති විඳින්න
Enjoy


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!