අලි සබ්‍රි ගමන් වාහනය රිය අනතුරක…

0
7


පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් ගත් වාහනය අනුරාධපුර සාලියවැව ප්‍රදේශයේ අද අලුයම රිය අනතුරකට ලක්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයාගේ වාහනය ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයක ගැටීමෙනි.

අනතුර හේතුවෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මන්ත‍්‍රීවරයාට අනතුරින් හානියක් සිදුවී නැත.



Saru News