ආනයනික කිරිපිටි මිල අඩු කෙරේ – Saru FM ( Sinhala )

0
104


ආනයනික කිරිපිටි මිල අඩු කෙරේ. ලබන සඳුදා සිට එම සහනය හිමි වන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 200 කින්ද ග්‍රූම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින්ද අඩු කෙරේ.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here