ආනයනික පළමු බිත්තර තොගය දිවයිනට – Saru FM ( Sinhala )

0
175


ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාව කොළඹ වරායට ළගාවෙයි. සෞඛ්‍ය අමාත්‍යංශය හා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව එම බිත්තර තොගය වෙළෙඳූපලට නිකුත් කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට ඒවා ආනයනය කිරිමට රජය තීරණය කළේය.


Saru Fm Media