අපොස උසස්පෙල පිලිතුරු පත්‍ර පරික්ෂා කිරීමේදී ගුරුවරුන්ට ගෙවන පැමිණීමේ දීමනාව ලබාදීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව එකඟවීමත් සමඟ ගුරුවරුන් පිලිතරු පත්‍ර පරික්ෂාව සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කරනවා.
එහෙත් ආර්ථික විද්‍යාව පිලිතූරු පත්‍ර පරික්ෂා කිරීම නතර වී ඇති බවයි ඇය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ.
Saru Fm Media