All crisp in texture, but soft and succulent inside, our special twist on the traditional Chicken Palandi is going to become a favourite among families on special occasions.
Ingredients
0/19 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
සුදු ළුණු, ලුණු, සහ ඉඟුරු චිකන් බ්‍රෙස්ට් එකේ තවරා ගන්න.
Rub garlic, salt and ginger onto chicken breasts. -
පැයක් පමණ මරිනෙට් කරන්න.
Let it marinate for up to 1 hour. -
පෑන් එකේ තෙල් රත් කරගන්න.
Heat Oil in pan. -
කුකුල් මස් බ්‍රෙස්ට් එක පෑන් එකට දමා එහි සෑම පැත්තක්ම රත්රන් පැහැ වෙනතුරු රත් කරගන්න.
Add the Chicken Breasts to the pan and fry till golden brown all around. -
රත් කිරීම නවත්වා ඉවතට ගෙන හොඳින් ම උණුසුම පොඩ්ඩක් නැති වන තෙක් තබන්න.
Take off the heat and let it cool down a little. -
ඇඟිලි යොදා ගනිමින් චිකන් බ්‍රෙස්ට් එක කැබලි වලට කඩාගන්න.
Using your fingers to pull apart the Chicken Breasts into pieces. -
එම චිකන් එක භාජනයකට දමන්න.
Place the pulled chicken into a bowl. -
ඒ සඳහා දෙහි යුෂ යොදා ගන්න.
Squeeze Lime juice onto the pulled Chicken. -
පසුව ගැනීමට පසෙකින් තබන්න.
Leave aside for use later. -
ගින්දර ස්වල්පයක් තබා පෑන් එකේ තෙල් රත් කරගන්න.
On a low flame add a little Oil to a pot. -
අබ, කුරුඳු පොතු, උළුහාල්, කරපිංචා සහ කළු ගම්මිරිස් පෑන් එකේ දමන්න.
Add Mustard seeds, Cinnamon stick, Fenugreek, Curry leaves and Black Pepper into the pan. -
හොඳින් සුවඳ එනතුරු බැදගන්න.
Sauté until fragrant. -
ළුණු යොදා දුඹුරු පැහැ වන තුරු බැදගන්න.
Add cut Onions, and fry till brown. -
භාජනයකට මුදවපු කිරි දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
Add Curd to the pot and stir. -
කොත්තමල්ලි, ගම්මිරිස්, ලුණු, සහ මිරිස් කැබලි යොදන්න (අවශ්‍ය නම් මේ මොහොතේ ඔරෙගානෝ යෙදිය හැක).
Add Coriander powder, Pepper, Salt and Chilli Flakes (optionally, you can add Oregano at this point). -
චිකන් යොදා හොඳින් හැඳි ගා ගන්න
Add the pulled chicken and stir. -
මාලු මිරිස් යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
Add cut Green Chilli Peppers (or Capsicums) and stir. -
මිනිත්තු 5ක් පිසගන්න.
Cook for 5 minutes. -
ඒ අතරතුර බිත්තර ගසාගන්න.
Meanwhile, beat some Eggs in a bowl. -
හෙමිහිට ගසාගත් බිත්තර වක් කොට භාජනයට දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
Slowly and evenly pour the beaten Eggs into the pot and stir. -
ගින්දර අඩු කොට මෘදුව පිසින්න.
Reduce heat and allow to cook gently. -
රත් කිරීම නවත්වා ඒ භාජනයට දමන්න.
Take off the heat and place into a serving bowl. -
ඇපල් කැබලි එකතු කොට සරසාගන්න.
Add Green Apple slices and garnish. -
උණුසුම්ව පිළිගන්වන්න
Serve hot.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
- පට්ට කෑම Top Kaema
චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani
No ratings yet
කුකුල් මස් කකුල් සහ කලවා හැම එකම 4 Chicken drumsticks & thighs eachබාස්මති බත් ග්‍රෑම් 300g Basmati RiceKnorr චිකන් සුප් කට 2 Chicken Stock cubesකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 3 tsp Chilli powderතුන පහ මේස හැඳි 2 tbsp Curry powderගම්මිරිස් කුඩු තේ හැඳි 2 tsp Black Pepper powderකරාබු නැටි 10 Clovesකරපිංචා Curry Leavesඑනසල් ඇට 5 Cardamom podsකුරුඳු පොතු 2 Cinnamon sticksඅමු මිරිස් 3 Green Chilliesලොකු ළුණු (හොඳින් පොඩි කරගත්) 2 Big Onions (finely chopped)ලුණු තේ හැඳි 3 tsp Saltමධ්‍යම ප්‍රමාණය ළුණු 1 Medium-sized Onionසුදු ළුණු (පොඩි කරගත්) බිකි 7 Garlic cloves (crushed)ඉඟුරු (පොඩි කරගත්) තේ හැඳි 2 tsp Ginger (crushed)මුදවපු කිරි විශාල හට්ටි 2 large containers of Curdකොත්තමල්ලි ග්‍රෑම් 300g Corianderදෙළුම් ඇට Pomegranate seedsඅවශ්‍ය ප්‍රමාණයට එළවලු තෙල් Vegetable Oil to fryවතුර Water
Read more
- පට්ට කෑම Top Kaema
එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani
No ratings yet
එළු මස් කිලෝ ¾ kg Muttonපිසන ලද බාස්මති බත් Basmati Rice (cooked)මුදවපු කිරි කෝප්ප 1 cup Curdලොකු ප්‍රමාණයේ අල (කපන ලද) 4 Large Potatoes (cut)කැබලි වලට කපා ගත ළුණු ග්‍රෑම් 500g Onions (sliced)තක්කාලි (කැබලි වලට කපා ගත්) ග්‍රෑම් 250g Tomatoes (sliced)සුදු ළුණු පේස්ට් එක මේස හැඳි 2 tbsp Garlic Pasteඉඟුරු පේස්ට් එක මේස හැඳි 2 tbsp Ginger Pasteකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1 tsp Chilli powderකොත්තමල්ලි කොළ Coriander Leavesඅමු මිරිස් (කපන ලද) 4 Green chillies (slit)අවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ (අවශ්‍ය නම්) Lime juice for extra taste (optional)පිරිසිදු කල එළවලු තෙල් Refined Vegetable Oilජලය කෝප්ප 1 cup Waterබටර් (හෝ ගි තෙල්) Butter (or Ghee)Knorr බිරියනි මිශ්‍රණය (හෝ ගරම් මසල ග්‍රෑම් 75) පැකට් 1 pack Knorr Biryani Mix (or 75g Garam Masala)
Read more
Saru Fm Media