ඔබගේ අතුරුපස සකස් කරගැනීමේ හැකියාව මේ බ්‍රිතාන්‍ය ක්‍රමයට සකස් කරන සහ ලාංකීය රසය එකතු කල අතුරුපස පිළියෙළ කිරීම හරහා වැඩි දියුණු කරගන්න.
Take your dessert skills to the next level with this classic British creation with a Lankan twist.
Take your dessert skills to the next level with this classic British creation with a Lankan twist.
Ingredients
0/7 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
අවන් එක 190°C රත් කරගන්න.
Preheat oven to 190°C. -
ඇපල් වල පොතු සහ ඇට ඉවත් කරගන්න.
Peel and core the Apples. -
කැබලි හතරකට් ඇපල් ගෙඩියක් කපා ගන්න.
Then quarter and cut into chunks. -
පෑන් එක රත් කොට සීනි ග්‍රෑම් 50 සහ වතුර සමඟ කපා ගන්නා ලද ඇපල් දමා මිශ්‍ර කරගන්න.
Heat a pan, add 50g Sugar and the cut Apples, and mix well with Water. -
කුරුඳු කුඩු යොදන්න.
Add Cinnamon powder. -
මෘදු වන තෙක් මිනිත්තු පහක් පමණ මද රස්නයෙන් පිසින්න. කිහිප සැරයක් හැඳි ගා ගන්න.
Cook over low heat for 5 minutes to soften the Apples slightly, stirring occasionally. -
උණුවෙන් ඉවතට ගන්න. කුඩා බේකින් ඩිශ් එකකට දමා ගන්න.
Take off the heat. Then tip into a small oven-proof baking dish. -
පිටි, සීනි ග්‍රෑම් 20, කුරුඳු කුඩු සහ බටර් එක් භාජනයකට දමන්න.
Place the Flour, 20g Sugar, Cinnamon powder and chopped Butter in a bowl. -
හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well. -
මිශ්‍ර කර නැවත කුඩු ආකාරයෙන් මිශ්‍ර වන තෙක් ඇඟිලි තුඩු යොදාගෙන මිශ්‍ර කරන්න.
Mix and rub in with your fingertips until it resembles an even crumble mixture. -
ඇපල් දමාගත් බේකින් ඩිෂ් එක ගන්න.
Take the baking dish with the apple base. -
සකස් කරගත් පිටි මිශ්‍රණය ඒ මත අතුරන්න.
Add the crumble over the apples and spread evenly. -
බේකින් ට්‍රේ එක පිරවන තෙක් එම පිටි මිශ්‍රණය යොදන්න.
Fill the crumble to the top of the baking tray. -
අවන් තුල මිනිත්තු 20ක් රත්රන් පැහැයට හැරෙන තුරු පිසගන්න.
Bake in the preheated oven for around 20 minutes or until golden brown and cooked through. -
ඉවතට අරගෙන පිළිගැන්වීමට සුදුසු පරිදි පෙති කපාගන්න.
Take out and cut serving slices. -
වැනිලා අයිස්ක්‍රීම් සමඟ උණුසුම්ව පිළිගන්වන්න.
Serve hot with Vanilla Ice Cream.
ඇපල් පහළ තට්ටුව මිශ්‍රණය සකස් කරගැනීම
Making the apple base
පිටි මිශ්‍රණය සකස් කරගැනීම
Making the crumble
දෙකම එකතු කරගන්න
Putting the two together
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media