(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරනවා.
උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.අයවැය හිඟය පියවා ගැනීමට ණය ගැනීමෙන් පෝරම ආදායම උපදවා ගැනීමට සිදුවෙිවි.”
Saru Fm Media