What can you say about the Umbalakada Sambol? This Maldivian favourite is assured of a place in the hearts of Sri Lankans due its stunning take on Maldive fish.
Ingredients
0/8 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
ළුණු ගැඹුරු තෙලේ බැදගන්න. රන් පැහැ ගැන්වෙන තුරු.
Deep fry Onions till golden brown. -
ඉවතට ගෙන පසෙකින් තබන්න. බැදගත් ලූනු වලින් තෙල් ඉවතට ගන්න.
Take out and keep aside. Make sure to drain the oil from the Fried Onions. -
තාච්චියේ තෙල් රත් කරගන්න.
Heat Oil in a pot. -
ඊට සුදු ළුණු සහ කරපිංචා එකතු කරගන්න.
Add Garlic and Curry leaves. -
සුදු ළුණු රන් පහ ගැන්වෙන විට ඊට උම්බලකඩ එකතු කරගන්න.
When the Garlic turns golden brown add Maldive Fish. -
හොඳින් මිශ්‍ර කරගන්න.
Stir well. -
මිරිස් කැබලි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
Add Chilli Flakes and mix well. -
ඊට බැදගත් ළුණු එකතු කරන්න.
Add the Fried Onions. -
අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කොට මිශ්‍ර කරගන්න.
Add Salt for taste and stir. -
ඉවතට ගෙන පිළිගන්වන්න.
Take out and serve. -
තවත් සැර වීමට දෙහි යුෂ සමඟ පිළිගන්වන්න.
Top it up with lime juice for that extra bite.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ පිළිගැන්විය හැක Can be served with:
- පට්ට කෑම Top Kaema
චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani
No ratings yet
කුකුල් මස් කකුල් සහ කලවා හැම එකම 4 Chicken drumsticks & thighs eachබාස්මති බත් ග්‍රෑම් 300g Basmati RiceKnorr චිකන් සුප් කට 2 Chicken Stock cubesකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 3 tsp Chilli powderතුන පහ මේස හැඳි 2 tbsp Curry powderගම්මිරිස් කුඩු තේ හැඳි 2 tsp Black Pepper powderකරාබු නැටි 10 Clovesකරපිංචා Curry Leavesඑනසල් ඇට 5 Cardamom podsකුරුඳු පොතු 2 Cinnamon sticksඅමු මිරිස් 3 Green Chilliesලොකු ළුණු (හොඳින් පොඩි කරගත්) 2 Big Onions (finely chopped)ලුණු තේ හැඳි 3 tsp Saltමධ්‍යම ප්‍රමාණය ළුණු 1 Medium-sized Onionසුදු ළුණු (පොඩි කරගත්) බිකි 7 Garlic cloves (crushed)ඉඟුරු (පොඩි කරගත්) තේ හැඳි 2 tsp Ginger (crushed)මුදවපු කිරි විශාල හට්ටි 2 large containers of Curdකොත්තමල්ලි ග්‍රෑම් 300g Corianderදෙළුම් ඇට Pomegranate seedsඅවශ්‍ය ප්‍රමාණයට එළවලු තෙල් Vegetable Oil to fryවතුර Water
Read more

- පට්ට කෑම Top Kaema
එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani
No ratings yet
එළු මස් කිලෝ ¾ kg Muttonපිසන ලද බාස්මති බත් Basmati Rice (cooked)මුදවපු කිරි කෝප්ප 1 cup Curdලොකු ප්‍රමාණයේ අල (කපන ලද) 4 Large Potatoes (cut)කැබලි වලට කපා ගත ළුණු ග්‍රෑම් 500g Onions (sliced)තක්කාලි (කැබලි වලට කපා ගත්) ග්‍රෑම් 250g Tomatoes (sliced)සුදු ළුණු පේස්ට් එක මේස හැඳි 2 tbsp Garlic Pasteඉඟුරු පේස්ට් එක මේස හැඳි 2 tbsp Ginger Pasteකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1 tsp Chilli powderකොත්තමල්ලි කොළ Coriander Leavesඅමු මිරිස් (කපන ලද) 4 Green chillies (slit)අවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ (අවශ්‍ය නම්) Lime juice for extra taste (optional)පිරිසිදු කල එළවලු තෙල් Refined Vegetable Oilජලය කෝප්ප 1 cup Waterබටර් (හෝ ගි තෙල්) Butter (or Ghee)Knorr බිරියනි මිශ්‍රණය (හෝ ගරම් මසල ග්‍රෑම් 75) පැකට් 1 pack Knorr Biryani Mix (or 75g Garam Masala)
Read more
Saru Fm Media