එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සැසිවාරය ඇරඹෙයි – Saru FM

0
7


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සැසිවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැමිණ සිටින සියලුම රාජ්‍ය නායකයින් පිළිගෙන තිබෙනවා.


Saru Fm Media