Biriyani but with mutton? Stop reading this and start making a Mutton Biriyani that will blow minds and satiate tummies like little else.
Ingredients
0/18 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
පෑන් එකේ තෙල් රත් කොට ළුණු කැබලි ඊට දමා බැදගන්න. නිතර නිතර හැඳිගාන්න.
Heat Oil in pan and fry the sliced Onions, stirring frequently. -
ළුණු රත්රන් දුඹුරු පැහැයට පැමිණෙන තුරු මෙය සිදු කරන්න.
Wait till they turn golden brown. -
ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
Remove from heat and keep aside -
පෑන් එකේ දමා ගී හෝ තෙල් රත් කරගන්න.
Heat Ghee or Oil in a pan. -
සුදු ළුණු සහ ඉඟුරු පේස්ට් එක එකකින් පසු අනෙක බැගින් බැදගන්න.
Fry the Garlic and Ginger pastes one after the other. -
හොඳින් මිශ්‍ර කරන්න.
Stir and mix well. -
එළු මස් සුදු ළුණු සහ ඉඟුරු පේස්ට් එක දමා හොඳින් බැදගන්න.
Add the mutton pieces to the frying garlic and ginger pastes and fry well. -
බැදගත් ළුණු, මුදවපු කිරි සහ පොඩි කරගත් අල එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
Add the fried Onions, Curd and chopped Potatoes. Stir well. -
බිරියනි මිශ්‍රණය එකතු කරන්න. කරි එකට හොඳින් මිශ්‍ර කරන්න.
Add the Biriyani mix and mix well into the curry. -
ලුණු එකතු කරන්න.
Add Salt and mix. -
අමතර රසය ඔන නම් දෙහි යුෂ සමග එකතු කරගන්න (අවශ්‍ය නම්).
Optionally, add Lime juice for extra taste. -
මස් කැබලි හොදි සමඟ හොඳින් මිශ්‍ර වන තුරු මිනිත්තු 10ක් පමණ මද ගින්නේ තම්බා ගන්න.
Cook for about 10 minutes til the meat pieces are blended well with the gravy. -
ජලය ස්වල්පයක් සහ තවත් බුරියානි මිශ්රණයක් එකතු කර එළු මස් හොඳින් පිසින්න.
Add Water and more of the Biryani mix to continue cooking the Mutton. -
එළු මස් මෘදු වන තුරු සහ ප්‍රමාණය කෝප්පයක් දක්වා අඩු වන තුරු ගින්දර අඩු කර මද ගින්නේ තම්බාගන්න.
Reduce heat and cook at a gentle simmer till the mutton is tender and the stock is reduced to one cup. -
එළු මස් කොර්මා ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
Remove the Mutton Korma from heat and keep aside. -
ගැඹුරු භාජනයක් ගෙන එහි බටර් තවරන්න.
Use a deep pot and grease it with Butter. -
භාජනයේ පතුලේ පිසින ලද බත් ලේයර් එකක් දමන්න.
Take some cooked Rice and layer it at the bottom. -
එළු මස් කරිය ඒ මත (යෙදු බත් මත) යොදන්න.
Add the Mutton Korma and layer it on top of the Rice. -
තක්කාලි, අමු මිරිස්, කොත්තමල්ලි කොළ සහ ඉඟුරු එකතු කරන්න.
Add sliced Tomatoes, cut Green Chillies, Coriander Leaves, and grated Ginger on top. -
ඊට උඩින් තවත් බත් ලේයර් එකක් යොදන්න. ආකාරයෙන් භාජනය පිරෙන තුරු කරන්න.
Add another layer of Rice till the pot is filled. -
කහ කුඩු, මිරිස් කුඩු සහ බැදගත් ළුණු ඒ මත තබන්න.
Add Turmeric powder, Chilli powder, and fried Onions on top. -
පියනකින් වසා තබන්න. ඊට මිනිත්තු 20ක් පමණ මද රස්නයෙන් පිසින්න.
Close with lid and cook for 20 minutes on low heat. -
පියන ඉවත් කරන්න. ඊට හොඳින් මිශ්‍ර කරගන්න.
Take off the lid, and mix everything together. -
රත් කිරීම නිවා, ඉවතට ගන්න. උණුසුම්ව පිළිගන්වන්න.
Turn off heat, remove and serve hot. -
හොඳින් අලංකාර කිරීම සඳහා කොත්තමල්ලි කොළ සහ දෙළුම් ඇට ඒ මත ඉසින්න.
Sprinkle Coriander Leaves and Pomegranate seeds over the top as a sweet garnish.
එළු මස් මදි ප්‍රමාණයේ කොටස් වලට කපා ගන්න. වැඩි පුර ඇති මේදය ඉවතට ගෙන හොඳින් සෝදන්න.
Before proceeding, cut the Mutton into medium-sized pieces. Trim away the excess fat and wash well.
උණුසුම්ව පිළිගන්වන්න. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල, රයිටා හෝ මැලේ අච්චාරු සමග එක්කරන්න
Serve hot! Best served with Mint Sambol, Raita and Malay Pickle.
සමඟ වඩා රසවත්ය Goes best with:
- පොඩි පොඩි කෑම Kaema Basics
මැලේ අච්චාරු Malay Pickle
No ratings yet
කුඩා රතු ළුණු (සම ඉවත් කරන්න) ග්‍රෑම් 200g Small Red Onions (skinned)මාලු මිරිස් / කොළ මිරිස් (කපා ගන්නා) ග්‍රෑම් 50g Capsicums / Green Pepper Chilli (cut)අබ කුඩු තේ හැඳි 1½ tsp Mustard powderහිල් සහිත රට ඉඳි ග්‍රෑම් 100g Pitted Datesවිනාකිරි මේස හැඳි 4 tbsp Vinegarමිරිස් කුඩු තේ හැඳි 2 tsp Chilli powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperසුදු ළුණු ආලේපය තේ හැඳි 1½ tsp Garlic pasteඉඟුරු ආලේපය තේ හැඳි 1 tsp Ginger pasteසීනි මේස හැඳි 2 tbsp Sugarඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteකැරට් (කැබලි වලට කපාගන්න) ග්‍රෑම් 50g Carrots (shredded)දෙහි අච්චාරු (අවශ්‍ය නම්) මේස හැඳි 1 tbsp Lime Pickle (optional for that extra zing)
Read more
- පොඩි පොඩි කෑම Kaema Basics
රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)
No ratings yet
සාමාන්‍ය යෝගට් (හෝ මුදවපු කිරි) කෝප්ප 1 cup Plain Yogurt (or Curd)විශාල පිපිඤ්ඤා 1 Cucumber (large)ළුණු (හොඳින් කුඩාවට කපා ගත්) 1 Onion (finely chopped)අමු මිරිස් (හොඳින් කුඩාවට කපා ගත්) 2 Green Chillies (finely chopped)දුරු (කුඩු) තේ හැඳි ½ tsp Cumin (grounded)තලා ගත කළු ගම්මිරිස් තේ හැඳි ½ tsp Crushed Black Peppersදෙළුම් ඇට Pomegranate seedsදෙහි (යුෂ) Lime (juice)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
Read more
- පොඩි පොඩි කෑම Kaema Basics
මිංචි සම්බෝල Mint Sambol
No ratings yet
මිංචි කොළ (සෝදා ගත) ග්‍රෑම් 100g Mint leaves (washed)පොල් (ගා ගත්) ග්‍රෑම් 150g Coconut (grated)සුදු ළුණු බිකි 3 cloves Garlicඅමු මිරිස් (කපන ලද) 5 Green Chillies (cut)ගම්මිරිස් තේ හැඳි ¼ tsp Pepperඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ Lime juiceඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
Read more
Saru Fm Media