ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි මිල පාලනය කර ඇති ඖෂධ වර්ග මිල මෙම මස 15වැනිදා සිට 16%කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම නිසා මෙලෙස මිල අඩු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Saru Fm Media