කටට සැරට කන්න ආස අයට අප්‍රිකානු රසයට කෑම වර්ග 5ක් – Saru FM Media

0
194


අපි එක එක රටවල් වල රසින් කෑම හදාගන්න හැටි මීට කලින් ගෙනල්ලා තියනවා. ඉතින් අද ගෙනාවේ අප්‍රිකානු රසට කෑම ටිකක් හදාගන්න හැටි. එයාලා පාවිච්චි කරන කුළුබඩුම නැති උනත් අපි ආදේශක පාවිච්චි කරලා හරි අපේ විදියට එයාලගෙ කෑම පිසගන්න ට්‍රයි එකක් දෙමු. මේ රෙසිපි ටික ඔයාලටමයි….

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

කපාගත් චිකන් ග්‍රෑම් 500

 

මැරිනේට් කරගැනීමට :-

චිකන් කරි පව්ඩර් මේසහැඳි 1/2

මිරිස්කුඩු මේසහැඳි 1/2

ලුණු ස්වල්පයක් 

 

කරි එකට :-

ඔලිව්තෙල් ස්වල්පයක් 

ලියාගත් ළූණු ගෙඩි 1

චොප්කරගත් ඉඟුරු මේසහැඳි 1


Saru Fm Media