කරවල වර්ග 7ක් රසට හදන්න මෙන්න අපෙන් රෙසිපි – Saru FM Media

0
179


කරවල කියන්නෙ මස් මාළුම කාලා එපා වෙනකොට වෙනසකටත් එක්ක කෑමට එකතු කරගන්න දෙයක්නෙ. දැන් කාලෙ එහෙම වුණාට අතීතෙ නම් ගොඩක්ම කාපු කෑමක්. මාළු කල් තියාගන්න ක්‍රමයක් විදියට තමා කරවල හඳුන්වන්න පුළුවන්. කරවල කඩයකට ගියාම නානාප්‍රකාර කරවල වර්ග තියෙනවා. හැම මාළු වර්ගයකම කරවල මේවයෙ තියෙනවා. සමහර මාළු කරවල කරලම මිසක් අමු මාළු විදියට රස නැහැ. කට්ට කරවල කියන්නෙ එහෙම කරවල වර්ගයක්. කරවල ගැන කතා ඇති. එහෙනම් බලමු කරවල වර්ග 7ක් රසට හදාගන්න හැටි.

 

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

 

 

 

 


Saru Fm Media