මෑශ් පොටෑටෝ ලෝකයේම ආදරය දිනූ ආහාරයක්. එය ඉවීමේ ඇති සරල බව ඊට මුලිකම හේතුව. අපේ චෙෆ් ඊට එක් කර ක්‍රීම් නිසා එය ඔබේ පවුල තව තවත් රසවත් කරන බවට සැකයක් නෑ.
Mashed potatoes have become a global comfort food for a reason: they are home cooking at its simplest and most wholesome. Our chef’s extra creamy dish is sure to be a hit among family.
Mashed potatoes have become a global comfort food for a reason: they are home cooking at its simplest and most wholesome. Our chef’s extra creamy dish is sure to be a hit among family.
Ingredients
0/5 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
අල කැබලි වලට කපා ජලය පිරුණු භාජනයකට දමන්න.
Cut potato pieces and add to a pot full of water. -
පිසෙන තෙක් හොඳින් රත් කරන්න
Boil till cooked. -
එම අල රත් කරගනිමින් භාජනය තුල හින්ද ගන්න.
Drain and place the boiled potatoes in a bowl. -
ගැරුප්පුවක් ආදරයෙන් අල උණුවෙන් තිබෙන විටම පොඩි කරගන්න
Start mashing with a fork while potatoes are still hot. -
ඒ අතරතුර කිරි සහ බටර් පෑන් එකක රත් කරගන්න (බටර් උකු වෙන තුරු)
Meanwhile, heat Milk and Butter in a pan (just enough to melt the Butter). -
තවත් බටර් සහ හෙව්ය් ක්රීම් එකතු කරන්න.
Add more Butter and Heavy Cream into the bowl. -
ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න.
Add Salt and Pepper for taste. -
හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well. -
රත් කරගන්නා ලද කිරි සහ බටර් පොඩි කරගත් අල සහිත භාජනයට දමන්න.
Add the heated Milk Butter mix into the bowl of mashed potatoes. -
හොඳින් මිශ්‍ර කරගන්න.
Mix well until properly combined. -
උණුවෙන් පිළිගන්වන්න.
Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media