ගෑස් ප්‍රශ්න, බඩු මිල ඉහළ යාම වගේ ප්‍රශ්න මේ වෙනකොට ලංකාවෙ අපි මුහුණ දෙන පොදු ගැටළු. ඉතින් මේවට විසඳුම් අපිම හදාගන්න වෙනවා. ලේසියෙන් පහසුවෙන් වන්පොට් මීල් එකක් හදලා දවස ශේප් කරගන්න පුළුවන් නම් මේ කාලෙ වටිනවා. ඉතින් ඔයාලට ප්‍රයෝජනවත් මේ රෙසිපි ටික අනිවාර්යෙන්ම කියවලා බලන්න.
Saru Fm Media