කිරිගිස්ථාන්-තජිකිස්ථාන දේශසීමාවේ අද පෙරවරුවේ 5 යි දශම 9 ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් හටගෙන තිබෙ. කිලෝමීටර් 5 ක ගැඹුරින් එය හටගෙන ඇත. දේශසීමාවේ ප්‍රදේශ රැසකට සුඵ සෙලවීමක් වාර්තා වී තිබේ භුකම්පනයෙන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ. එම වාර්තා පිළිබඳව තක්සේරු කිරීමට පැය කිහිපයක් ගතවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Saru Fm Media