දේශීය පුවත් කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් කියයි – Saru FM By Saru FM Media - March 23, 2023 8:00 am 0 172 FacebookTwitterPinterestWhatsApp ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කිනුත් ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් පවසන්නේ. Saru Fm Media