saru fm media
Home දේශීය පුවත් කිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

0
175


(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති.

මෙම මිල පහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහළ දමන බවත් ආනයනකරුවෝ කියති. 


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!