saru fm media
Home ආහාර පාන කුකුල් මස් කරිය Chicken Curry

කුකුල් මස් කරිය Chicken Curry

0
117


ඔබ නිරන්තරයෙන්කන්න කැමති මේ චිකන් කරි එක ඔබේ පවුල රසවත් කරාවී. ඒ වගේම ඔබේ අමුත්තන් නැවතත් ඔබේ නිවසට ගෙන්වාවී. අපි ඔබට නොකී බව කියන්න එපා !
A perennial favourite, this chicken curry recipe will wow your family and have guests coming back for more. Don’t say we didn’t warn you!

Ingredients


0/16 ingredients

Directions


0/0 steps made

  1. පෑන් එකේ තබා තෙල් රත් කරගන්න.
    Heat oil in a pan.
  2. ළුණු, අමු මිරිස් සහ සුදු ළුණු එකතු කරගන්න.
    Add Onions, Green Chillies and Garlic.
  3. කුරුඳු පොතු, එනසල්,කරාබු නැටි, රම්පෙ සහ කරපිංචා එකතු කරගන්න.
    Add Cinnamon stick, Cardamom, Cloves, Rampe and Curry Leaves.
  4. මධ වෙලාවක් බැදගන්න.
    Sauté for a few minutes.
  5. මිරිස් කුඩු සහ කහ කුඩු එකතු කරගන්න.
    Add Chilli & Turmeric powder.
  6. කුකුළු මස් එකතු කරගන්න මිශ්‍ර කරගන්න.
    Add the Chicken thighs and stir.
  7. සියඹලා සහ ළුණු දමා මිශ්‍ර කරගන්න.
    Add Tamarind paste & Salt, and stir.
  8. වතුර කෝප්ප 2-3ක් එකතු කර කුකුල් මස් පිසීම දිගටම කරගෙන යන්න.
    Add 2-3 cups of water and continue cooking the chicken.
  9. තුනපහ එකතු කර මිශ්‍ර කරගන්න.
    Add curry powder and stir.
  10. කුළුබඩු ප්‍රමාණවත්ද කියා බලන්න, අවශ්‍ය නම් ලුණු සහ සියඹලා එකතු කරගන්න.
    Check seasoning. Add more Salt and Tamarind paste if necessary.
  11. පොල් කිරි එකතු කර මිශ්‍ර කරන්න.
    Add coconut milk and stir.
  12. කුකුළු මස් එක සහ හොද්ද නිසි පදමට එනතුරු පිසගන්න.
    Cook till chicken is done and the gravy thickens.
  13. උණුවෙන් පිළිගන්වන්න.
    Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with

Featured

  • නිර්මාංශ කෑම Vegetarian Kaema
  • පට්ට කෑම Top Kaema
  • පොඩ්ඩන්ට කෑම Kaema for Kids
  • හොදට කන කෑම Proper Kaema

පරිප්පු රොටි Parippu (Dhal) Roti

Read more

සුදු ඉඳි ආප්ප White String Hoppers

  • පට්ට කෑම Top Kaema

සුදු ඉඳි ආප්ප White String Hoppers

Read more

කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers

  • පට්ට කෑම Top Kaema

කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers

Read more

කහ ඉඳි ආප්ප Yellow String Hoppers

  • පට්ට කෑම Top Kaema

කහ (කහ කුඩු) ඉඳි ආප්ප Yellow (Turmeric) String Hoppers

Read more


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here