මේ සති අන්තය. තවත් විශේෂයි නිදහස් දිනය තිබෙන නිසා. මේ රසවත් චිකන් කොත්තුව නිදහසේ භුක්ති විඳින අතර නිදහස සමරන්න. The Weekend is here – and what more, it is Independence Day! Celebrate freedom before the weekly grind with this delicious chicken kottu.
Ingredients
0/14 ingredients
No ratings yet
පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes
- පට්ට කෑම Top Kaema
රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken
No ratings yet
බාබික්යූ සෝස් BBQ Sauceහාම සහිත සම්පුර්ණ කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1.5kg Full Chicken (with skin)ගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperඑනසල් (හොඳින් කුඩු කරගන්න ලද) තේ හැඳි ¼ tsp Cardamom pods (grounded & powdered)මහදුරු තේ හැඳි ½ tsp Fennel Seedsඅල (කපන ලද) ග්‍රෑම් 100g Potatoes (cut)කැරට් (කපන ලද) ග්‍රෑම් 100g Carrots (cut)බ්රොකොලී ග්‍රෑම් 100g Broccoli (cut)ඔලිව් තෙල් මේස හැඳි 2 tbsp Olive oilපොඩි ළුණු 4 Small Onionsසුදුළුණු බිකි 3 Garlic clovesදෙහි (බාගයට කපන ලද) 3 Lime (cut in half)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
Read more
Directions
0/0 steps made
-
තෙල් තාච්චිය රත් කරගන්න.
Heat Oil in a pot. -
ඊට සුදු ළුණු, ඉඟුරු, ළුණු, අමු මිරිස් සහ කරපිංචා එකතු කරගන්න.
Add Garlic, Ginger, Onion, Green Chillies and Curry Leaves. -
තෙල් ස්වල්පයක් සමඟ මද වෙලාවක් බැදගන්න.
Sauté for few minutes. -
කැරට් සහ ලීක්ස් ඊට එකතු කරගන්න.
Add Carrots and Leeks. -
එළවලු මද වශයෙන් පිසෙන තෙක් තෙල් ස්වල්පයක් සමඟ සෙමින් බැදගන්න.
Sauté until vegetables are slightly cooked. -
හොඳින් මිශ්‍ර කර එළවලු තාච්චියේ පසෙකට කරන්න.
Stir and move the vegetables to the side of the pot. -
බිත්තර තාච්චියේ අනෙක් පසට වක් කර එය තාච්චියට නොඇලෙන ලෙස තබාගන්න.
Pour stirred Eggs into the empty side of the pot, and scramble. -
ඊට රෝස් කරන ලද කුකුල් මස් කැබලි සහ තක්කාලි එකතු කරගන්න.
Once the eggs are scrambled, add Roast Chicken pieces and Tomatoes. -
සියලු දේ මිශ්‍ර කරගන්න.
Stir everything together. -
මිරිස් කැබලි එකතු කරගන්න.
Add Chilli flakes for spice. -
කැබලි වලට කපාගත් ගෝදම්බ රොටි තාච්චියට එකතු කරගන්න.
Add the shredded plain Godhamba Roti into the pot, and stir. -
ලුණු එකතු කරගන්න.
Add Salt. -
කුළුබඩු ආදියේ පදම බලන්න. අවශ්‍ය නම් තවත් මිරිස් කුඩු සහ ළුණු එකතු කරන්න.
Check seasoning. Add more Salt and Chilli Flakes if needed. -
කොත්තු සදා ගන්නා ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න.
Stir and start mashing the ingredients together like a kottu. -
උණුවෙන් ඉවතට ගන්න. උණුසුම්ව පිළිගන්වන්න.
Take out. Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media