මස් කෑමට ප්‍රියතාවයක් දක්වන ඔබ දන්නවා චිකන් ලිවර්ස් කෙතරම් රසවත් ද කියලා. එය බොහොම වැදගත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක්ම ලබා දෙනවා. අපේ චෙෆ් ගේ මේ වෑන්ජනයාත් ඔබට අලුත් ම අත්දැකීමක් එක් කරවී.
Meat-lovers know that chicken liver isn’t merely delicious – it is an important source of nutrition. This Chicken Liver Curry by our chef ticks all the boxes – and more.
Meat-lovers know that chicken liver isn’t merely delicious – it is an important source of nutrition. This Chicken Liver Curry by our chef ticks all the boxes – and more.
Ingredients
0/18 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
පෑන් එකට තෙල් දමා රත් කරගන්න.
Heat Oil in a pan. -
ඊට සුදු ළුණු, ඉඟුරු, ළුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, ලෙමන්ග්‍රාස්, කුරුඳු පොතු, කරම්බුනැටි, කරඳමුංගු, සහ කොත්තමල්ලි ඇට එකතු කරගන්න.
Add Garlic, Ginger, Onions, Green Chillies, Rampe & Curry Leaves, Lemongrass, Cinnamon stick, Cloves, Cardamom and Coriander Seeds. -
සුවඳවත් වෙන තුරු මදක් සිටින්න.
Sauté together till fragrant. -
මිරිස් කුඩු එකතු කොට යන්තම් තෙලේ බැදගන්න.
Add Chilli powder and saute for a minute. -
ඉන්පසු කුකුල් මස් පීකුදු එකතු කොට හොඳින් හැඳි ගා ගන්න.
Then add the Chicken Liver and stir. -
ඊට රෝස්ටඩ් කරි කුඩු, කහ කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න.
Add Roasted Curry powder, Turmeric powder and Salt for taste. -
කුළුබඩු සියල්ල හොඳින් අලේප වන ලෙස මිශ්‍ර කරගන්න.
Stir to coat everything well with the spices. -
ජලය කෝප්ප 1-2ක් එකතු කරගන්න.
Add 1-2 cups of Water. -
හොඳින් මිශ්‍ර කර මිනිත්තු 5ක් පිස ගන්න. නැතිනම් කුකුල් මස් වල අමු ගතිය නැතිවන තුරු පිසගන්න.
Stir and cook for about 5 minutes, or until the Chicken Livers have lost their raw look. -
ඊට පොල් කිරි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
Add Coconut Milk and stir. -
තවත් මිනිත්තු තුනක් පිසගන්න නැතිනම් කුකුල් මස් හොඳින් පිසෙන තුරු සිටින්න.
Cook gently for another 3 minutes or until the Chicken Livers are well and firmly cooked. -
ඉවතට ගෙන උණු උණුවෙන් පිළිගන්වන්න.
Take out and serve hot.
රොටි හෝ බත් සමඟ පිළිගැන්විය හැක.
Can be served with roti or cooked rice.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ පිළිගැන්විය හැක Can be served with:
Featured
- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet
පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste
Read more
Saru Fm Media