saru fm media
Home ආහාර පාන කුකුල් මස් බර්ගර් Chicken Burger

කුකුල් මස් බර්ගර් Chicken Burger

0
125


ඔබේ දරුවන් ආස කරන, ඉක්මනින් සකස් කරගත හැකි බර්ගර් එකක්
Keep kids satiated with this easy-to-make burger. Serve with sauce.

Ingredients


0/16 ingredients

Directions


0/0 steps made

  1. අබරාගත් කුකුල් මස්, කුඩාවට කපා ගත් ළුණු, ඉඟුරු, සුදු ලුනු, අමු මිරිස් (අවශ්‍ය නම්) භාජනයක කලවම් කරගන්න.
    Add the minced Chicken, the chopped Onions, Ginger, Garlic and Green Chillies (optional) in a bowl.
  2. එයට බිත්තර, ලුණු, ගම්මිරිස් සහ පාන් කුඩු එකතු කරන්න.
    Add Egg, Salt, Pepper and the Breadcrumbs.
  3. භාජනයක අවශ්‍ය දෑ කලවම් කරගන්න.
    Mix the burger ingredients.
  4. ඔබේ අත්ලේ තෙල් ස්වල්පයක් තවරාගෙන බර්ගර් පැටිස් එකේ මිශ්‍රණය අත්ලෙන් තවරන්න.
    Lightly grease your palms and shape the mixture into burger patties.
  5. නොගැඹුරු තෙලේ මධ්‍යස්ථ රස්නයක් සහිතව සහ අඩුවෙන් තෙල් පාවිච්චි කරමින් බැදගන්න.
    Shallow fry in minimum oil on medium heat.
  6. බර්ගර් එකේ පති දෙකම දුඹුරු පති වන තෙක් මිනිත්තු 10ක් පමණ එසේ බැදගන්න.
    Fry until brown on both sides for about 10 minutes.
  7. කපා ගත් බගර් බන්ස් මැද්දට බටර් යොදන්න.
    Cut the buns and apply butter on the insides.
  8. ළුණු, තක්කාලි (හීනියට කපාගත්), සලාද කොළ සමග බර්ගර් එක පිළිගන්වන්න. අවෂ්‍ය නම් චීස් පෙති එකතු කරන්න.
    Serve in burger bun with onions, tomato slices and lettuce leaves. You can also add Cheese slices as an extra ingredient.
  9. සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න.
    Serve with sauce.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here