සම්ප්‍රදායික ඉතාලි කෑම බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ රස හඳුනයි. ඉක්මනින් සකස් කරගන්න, ඉස්තරම් රසයක්.
Classic Italian dish, matched to our Sri Lankan tastes. Easy to make, stunning to taste.
Classic Italian dish, matched to our Sri Lankan tastes. Easy to make, stunning to taste.
Ingredients
0/12 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
බටර්/ තෙල් පෑන් එකේ රත් කරගන්න.
Heat Butter/Oil in a pan. -
ඊට කිරි සහ පිටි එකතු කරගන්න.
Add Flour and Milk. -
සෝස් ඒකක පාඩම එනතුරු මිශ්‍ර කරගන්න.
Mix well till sauce thickens. -
ලුනු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. ඊට පසුව චීස් එකතු කරන්න.
Add Salt for taste. Then add the Cheese. -
සෝස් එකේ පදම එන තුරු හැඳිගන්න.
Stir thoroughly till sauce thickens. -
උඳුනෙන් ඉවතට ගෙන පසෙකින් තබන්න.
Turn off the flame and take aside for later. -
පෑන් එක රත් කොට ඊට තෙල් එකතු කරන්න.
Heat a pan and add Oil. -
කුඩාවට කපාගන්නා ලද සුදු ළුණු සහ ළුණු එකතු කරන්න.
Add the chopped garlic and onions. -
කුඩාවට කපාගන්නා ලද කුකුල් මස් ඊට එකති කරන්න.
Add minced Chicken. -
මිරිස් කුඩු , ගම්මිරිස් සහ ලුනු එකතු කරන්න.
Add Chilli Powder, Pepper and Salt. -
වතුර කෝප්ප දෙකක් දමා හොඳින් හැඳිගන්න.
Add 2 cups of water and stir well. -
කුඩාවට කපාගන්න ලද තක්කාලි එකතු කර හොඳින් හැඳිගාන්න.
Add the chopped tomatoes and stir. -
තක්කාලි යුෂ එකතු කර හොඳින් හැඳිගාන්න.
Add the Tomato Puree and stir. -
පදම බලා අවශ්‍ය නම් ලුනු එකතු කරගන්න.
Check your seasoning. Add more Salt if necessary -
හොඳින් හැඳිගාන්න.
Stir well. -
අවන් එක 200 c රත් කරගන්න.
Start by preheating Oven to 200 C. -
ඒ අතර වතුර පෑන් එකට දමා රත් කරන්න.
Meanwhile, boil some water in a pan. -
ලසඤ්ඤා ෂීට් එයට දමා මිනිත්තු 5ක් රත් කරගන්න.
Add some Lasagna sheets. Boil for 5 minutes. -
ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලසඤ්ඤා ඒ ආකාරයෙන් රත් කරගන්න (තට්ටු 3ක් ප්‍රමාණවත්).
Repeat by boiling enough Lasagna sheets for your baking dish (enough for 3 layers). -
ලසඤ්ඤා ෂීට් තට්ටු පිස ගන්නා බඳුනේ යට සිට තබන්න.
Layer Lasagna sheets at the bottom of the baking dish. -
මිට් සෝස් 1/4 ක් ඒ මත තවරන්න.
Spread ¼ Meat Sauce evenly. -
චීස් සෝස් 1/3ක් තවරන්න.
Spread ⅓ Cheese Sauce evenly. -
ඒ ආකාරයෙන් දෙවරක් ඉතිරි චීස් හා මිට් සෝස් තවරන්න.
Repeat twice with remaining Cheese and Meat sauce. -
ඊට උඩින් කුඩු කරගන්නා ලද චීස් ඉසින්න.
Sprinkle remaining grated cheese on top. -
එය අවන් එකට දමා මිනිත්තු 30ක් තබන්න
Put into preheated Oven for 30 minutes, sit back and relax. -
චීස් කැබලි රත්රන් දුඹුරු පහ වෙනතුරු මේ අරන් බේක් කරගන්න.
Make sure to bake until cheese topping is golden brown. -
ඉවතට අරගෙන පිළිගැන්වීමට සුදුසු පරිදි පෙති කපාගන්න.
Take out and cut serving slices. -
අනෙක් දේ යොදාගෙන ආහාරය පිළිවෙලට සකසාගන්න.
Add garnish.
චීස් සෝස් එක සාදාගන්නා ආකාරය
Making the Cheese Sauce
මස් සෝස් එක සාදාගන්නා ආකාරය
Making the Meat Sauce
සාදාගන්නා ආකාරය
The preparation
සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve hot with sauce. Enjoy.
Saru Fm Media