කුලියාපිටිය ශික්ෂණ රෝහලට දැඩි අවශ්‍යතාවක්ව පැවති උපකරණ හා ඖෂධ තොගයක් සෙරෙන්ඩිපෝල් ආයතනය පරිත්‍යාග කළා.
අක්ෂි සායනවලට අවශ්‍ය උපකරණ මෙන්ම ස්කෑන් යන්ත්‍ර ද මීට ඇතුළත්. රුපියල් මිලියන 33ක පමණ ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙසේ පරිත්‍යාග කර තිබෙනවා.
මෙම පරිත්‍යාග හරහා රෝගී සත්කාර සේවා කඩිනම් කළ හැකි බව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.
මෙම ඖෂධ හා උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සෙරෙන්ඩිපෝල් ආයතනයේ කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.
Saru Fm Media