රසවත් කෙසෙල් කැබලි ඔබව රසයෙන් පුරවවී. දවසම ප්‍රබෝදයෙන් තබාවි.
Amazing banana fritters that will fill you up and inject a dose of energy.
Amazing banana fritters that will fill you up and inject a dose of energy.
Ingredients
0/7 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
පිටි, බේකින් පව්ඩර් සහ ලුනු භාජනයකට දමන්න.
Sift the Flour, Baking Powder and Salt into a bowl. -
ප්‍රමාණවත් ලෙස වතුර දමා මිශ්‍ර කරගන්න.
Add enough water and mix to make a smooth batter. -
කෙසෙල් වල පොතු ඉවත් කිරීම. කෙසෙල් ගෙඩියේ අග කොටස් දෙකම ඉවත් කිරීම.
Peel the bananas. Cut the very end off both sides. -
පළමුව කෙසෙල් ගෙඩි දෙකට කපාගෙන දෙවනුව දිග අතට කපාගන්න.
Cut the bananas in half and then again length wise. -
තෙල් පෑන් එකේ රත් කරගන්න නැත්නම් 200°C රස්නෙන් ගැඹුරේ බදින්න.
Heat oil in a pan or Deep Fryer to 200°C. -
කෙසෙල් පෙති සියල්ලම පිටි වල ඔබා කෙසෙල් පෙති මත පිටි අලේප කරගන්න.
Dip each banana into flour until fully coated. -
එක් එක් කෙසෙල් පෙත්ත වෙන වෙනම මිශ්‍රණයේ ගිලවා ගන්න.
Then dip each banana into the batter until fully coated. -
එක් වරකට කිහිපයක් බැගින් තෙලේ බැදාගන්න.
Then fry a few pieces at a time. -
රත්රන් පැහැයට හා කරස් ගා හැපෙන තුරු එසේ බැදගන්න.
Fry until crisp and golden.
පැණි සමඟ පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve with Honey. Enjoy.
Saru Fm Media