කෙසෙල් කියන්නෙ ඉතින් ඕනම වෙලාවකට ගැලපෙන නිකන්ම කන රසවත් පළතුරක්නේ. මේ කෙසෙල් වලින් හදාගන්න පුළුවන් ඩෙසර්ට්, ස්නැක්ස් ටිකක් අපි කලින් ආර්ටිකල් එකකින් ගෙනාවා. මේ ඒ වගේම වෙනස් රසයට කෙසෙල් වලින් හදාගන්න තියන තවත් රෙසිපි ටිකක් තමයි අද අපි ගෙනාවේ.
කෙසෙල් වලින් කෑම රෙසිපි 1 කොටස මෙතනින් කියවන්න
Saru Fm Media