saru fm media
Home ආහාර පාන කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing)

කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing)

0
104


හොඳම අවුරුදු තෑග්ගක් -කොකිස්- සමඟ අවුරුදු සමරන්න. අපේ චෙෆ් ගේ කටට කෙළ උනන ඉතාම රසවත් කුරුඳු සහ අයිසින් සමඟ කොකිස් වට්ටෝරුව මෙවර ඔබේ අප්‍රේල් මාසය තව තවත් සුවිශේෂී කරවී. ඔබේ අමුත්තන්ට දුක් වෙන්නට ඉඩ නොදී ඔබට අවාසි තරම් ප්‍රමාණයක් සකස් කරගන්න.
Enjoy Avurudu with the ultimate Avurudu treat – the kokis. Our chef’s mouthwatering twist on the classic Kokis recipe with Cinnamon and Icing will make your Avurudu even more special this April. Make sure you make plenty to avoid disappointing your guests.

Ingredients


0/9 ingredients

Directions


0/0 steps made

    කොකිස් සකස් කරගැනීම
    Making the Kokis
  1. හාල් පිටි, අයිසින් සීනි ග්‍රෑම් 50ක්, බිත්තර, ලුණු සහ කුරුඳු කුඩු ග්‍රෑම් 25ක් මධ්‍යම ප්‍රමාණයේ භාජනයකට දමන්න.
    Add Rice Flour, 50g Icing Sugar, Egg, Salt and 25g Cinnamon powder into a medium-sized bowl.
  2. ඊට උකු පොල් කිරි යොදා කොකිස් මිශ්‍රණය සකස් කරගැනීම සඳහා හොඳින් මිශ්‍ර කරන්න.
    Add thick Coconut Milk and mix well to make the Kokis batter.
  3. කුඩා පෑන් එකකට තෙල් දමා රත් කරගන්න.
    Heat Oil in a small frying pan.
  4. කොකිස් අච්චුව ගෙන එය උණු කරගත් තෙල් වල බහාලන්න.
    Place the Kokis mould and court it in hot Oil.
  5. පසුව කොකිස් අච්චුව කොකිස් මිශ්‍රණයේ ගිල්වන්න.
    Then dip the Kokis mould into the batter.

  6. කොකිස් අච්චුව මුළුමනින්ම මිශ්‍රණයේ ගිල්වීමෙන් වලකින්න. එහි උදා කොටස මිශ්‍රණයේ නොගෑවෙන සේ තබාගන්න. එවිට කොකිස් මිශ්‍රණය අච්චුවේ ඇලීමෙන් වලකාගත හැක.
    Make sure to not fully immerse the Kokis mould into the batter, making sure the top of the Kokis mould is batter free. This is to prevent the batter sticking to the Kokis mould

     

  7. නැවත කොකිස් අච්චුව තෙල් වල ගිල්වන්න. මිශ්‍රණය කොකිස් අච්චුවෙන් ගැලවී යා යුතුය.
    Dip the kokis mould back into the hot oil. The batter should eventually slide off the Kokis mould.
  8. රත්රන් පැහැ ගැන්වෙන තුරු බැදගන්න.
    Fry till golden brown.
  9. එය පෑන් එකෙන් ඉවත් කරගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණය සදා ගන්නා තුරු මෙම පියවර නැවත නැවත අනුගමනය කරන්න.
    Remove and repeat till desired number of pieces.
  10. සිනමන් අයිසින්ග් ඩිප් එක සකස් කරගැනීම
    Making the Cinnamon Icing Dip
  11. බටර්, අයිසින් සීනි ග්‍රෑම් 50 සහ කුරුඳු කුඩු ග්‍රෑම් 25ක් භාජනයට දමන්න.
    Add Butter, 50g Icing Sugar and 25g Cinnamon powder into a bowl.
  12. මිශ්‍රණය මොලොක් සහ උකු වන තුරු මිශ්‍ර කරන්න.
    Mix until it turns smooth and thick.
  13. සරසා ගැනීම සහ අලංකාර කිරීම
    Decorate and garnish
  14. සරසා ගැනීමට හා අලංකාර කිරීමට පයිපින්ග් බෑග් එකකට සිනමන් අයිසින්ග් ඩිප් එක පුරවගන්න.
    Fill a piping bag with the Cinnamon Icing Dip to decorate and garnish.
  15. එය කොකිස් වලට යොදමින් ඔබට අවශ්‍ය පරිදි අලංකාර කරගන්න.
    Add the kokis and decorate to your liking.
  16. අයිසින් සීනි කොකිස් මතට ඉසින්න.
    Sprinkle Icing Sugar on top.
පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.

අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes

Featured

  • හොදට කන කෑම Proper Kaema

පලතුරු කිරිබත් Fruit Kiribath

Read more

FeaturedPol Pani Kiribath Sandwich පොල් පැණි කිරිබත් සැන්විච්

  • පට්ට කෑම Top Kaema

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich

Read more

Banana Kavum කෙසෙල් කැවුම්

  • පට්ට කෑම Top Kaema

කෙසෙල් කැවුම් Banana Kavum

Read more


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here