කොවිඩ් ආසාදිතයින් 13ක් – Saru FM

0
32


කොවිඩ් 19 ආසාදිතයින් 13න් දෙනෙක් වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 672,393ක් .

මේ අතර කොවිඩ් මරණයක්ද වාර්තා වී තිබෙනවා


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here