කොස් ඇට බැදුම ⋆ ධරණී

0
7

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඇට (පොතු හැර සුද්ද කළ) 50g

මිරිස් කුඩු මේස හැඳි 1

කහකුඩු තේ හැඳි 1

තෙල් බෝතල් 1

ලුණු වතුර

 

සාදන ක්‍රමය

වතුර ලිප තබා කහ, ලුණු දමා බෙරි නොවෙන ලෙස කොස් ඇට තම්බා දිය බේරාගන්න.

තෙල් ලිප තබා රත් වූ තෙලට තම්බාගත් කොස් ඇට දමා රන්වන් පාට වනතෙක් බැද ලුණු, මිරිස් කුඩු ඉසගන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here