කොළඹට අනිද්දා පැය 10 ක් වතුර නෑ

0
93



කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (25) පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here