saru fm media
Home ආහාර පාන කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers

කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers

0
176


එළවලු ඔබේ පොඩිත්තන්ට කවන්න අමාරුද? නිවිති මිශ්‍ර ඉඳි ආප්ප උත්සහ කර බලන්න.
Have trouble getting the kids to eat their greens? Try this spinach flavoured string hopper.

Ingredients


0/4 ingredients

Directions


0/0 steps made

  1. කපන ලද නිවිති බ්ලෙන්ඩර් එකට දමාන්න.
    Add cut Spinach into a blender.
  2. ජලය ද දමා, හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
    Add water to blender and blend together till smooth.
  3. සුදු ඉඳි ආප්ප පිටි භාජනයකට දමන්න.
    Add White String Hopper Flour to a bowl.
  4. ඊට ලුණු අවශ්‍ය ප්‍රමාණයට යොදන්න.
    Add Salt to flour (if needed).
  5. නිවිති මිශ්‍රණය කෝප්ප ¼ක් ස්වල්පය බැගින් එකතු කර හොඳින් කවලං කරගනිමින් අනාගන්න.
    Slowly add ¼ cup of the Spinach mixture at a time and start kneading.
  6. දිගටම බ්ලෙන්ඩ් නිවිති යුෂ යොදමින් ඉඳි ආප්ප පිටි අනාගන්න. හොඳ ඔබට අවශ්‍ය කොළ පැහැය ලැබෙන තෙක්.
    Keep kneading while slowly adding more Spinach mixture till all the flour is a firm consistent green dough.
  7. ඒ අතර ජලය හොඳින් රත් කරගන්න (ස්ටීමර්/ගැඹුරු භාජනයක).
    Meanwhile, boil water in a steamer (deep pot).
  8. ඇනූ පාන් පිටි ඉඳි ආප්ප සකස් කරන උපකරණය වෙත යොදන්න.
    Add the dough to a string hopper press.
  9. එය තද කරමින් ඉඳි ආප්ප ට්‍රේ වෙතට ඉඳි ආප්ප වක් කරගන්න.
    Squeeze the dough out in a circular motion on string hopper trays.
  10. ඉඳි ආප්ප ට්‍රේ ස්ටීමර් එක තුල තබන්න.
    Add string hopper trays to the steamer.
  11. මිනිත්තු 15ක් පමණ එහි තබන්න. වාෂ්ප ඉවතට යන ලෙස තබාගන්න වග බලාගන්න.
    Steam for 15 minutes. Make sure to avoid steam leaking out.
  12. ඉඳි ආප්ප ට්‍රේ වලින් ඉවතට ගන්න.
    Take string hoppers out of the trays.
  13. උණුවෙන් පිළිගන්වන්න.
    Serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

 

සමඟ වඩා රසවත්ය Goes best with:

  • පට්ට කෑම Top Kaema

පොල් සම්බෝල Pol (Coconut) Sambol

Read more


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!