කෝච්චියේ වීඩියෝ කර කර යන සුද්දොන්ගෙ අත්වලට පොලුවලින් ගහලා බිම වැටෙන ෆෝන් එක උස්ස…

0
63

කෝච්චියේ වීඩියෝ කර කර යන සුද්දොන්ගෙ අත්වලට පොලුවලින් ගහලා බිම වැටෙන ෆෝන් එක උස්සන් දුවන තොපි එක්ක මොන ටුවරිසම් ද 😡.. සිද්දියෙ වෙලා දවසක් යන්න කලින් ගහපු උන් තුන්දෙනාගෙන් දෙන්නෙක් අත් අඩංගුවට ගත්තු ටුවරිස්ට් පොලීසියටයි නාවලපිටිය පොලීසියටයි ප්‍රණාමය ❤👍 සිද්දිය වෙලා තියෙන්නෙ ඊයෙ චීන National guide මහත්තයෙක් එක්ක ගියපු චීන සංචාරක කණ්ඩායමකට. 2023.08.06




Saru FM Media