saru fm media
Home දේශීය පුවත් කෝටි 60ක සිගරට් රේගුව අල්ලයි

කෝටි 60ක සිගරට් රේගුව අල්ලයි

0
100


(යොහාන් භාසුර)

නීති විරෝධීව මෙරටට ආනයන කළ රුපියල් කෝටි 60 ක් වටිනා විදේශ සිගරට් තොගයක් සහ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කුළු බඩු තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කාම්බෝජයේ සිට සෝමාලියාව දක්වා කඩදාසි ප්‍රතිඅපනයනය කරන්නේ යැයි හගවමින් සිගරට් ලක්‍ෂ 60 ක් පමණ සොයාගත් බවත් කඩල යැයි හඟවමින් ආනයනය කළ උඳු කිලෝග්‍රෑම් 19,510 ක්, වියළි කහ කිලෝග්‍රෑම් 4,500 ක් සහ කහ කුඩු කිලෝග්‍රෑම් 4,900 ක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් රේගුව සඳහන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here