ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් වලට වඩා වෙන මොනවද හොඳ? අපි තවමත් ඊට පිළිතුරු සොයනවා මෙය ආහාරයට ගැනීමෙන් පසුව. මාංශ ආහාර ප්‍රිය කරන ඔබටමයි. පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න.
What’s better than this pepper roasted pork loin? We are still trying to answer that question after eating this meat-lover’s dream-on-a-platter. Serve with Honey Mustard Glaze.
What’s better than this pepper roasted pork loin? We are still trying to answer that question after eating this meat-lover’s dream-on-a-platter. Serve with Honey Mustard Glaze.
Ingredients
0/5 ingredients
No ratings yet
පාවිච්චි කරපූ වට්ටෝරු Used Recipes
- පොඩි පොඩි කෑම Kaema Basics
පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze
No ratings yet
අබ (ඩීසොන්) ග්‍රෑම් 80g Mustard (Dijon)ඔලිව් තෙල් මේස හැඳි 1 tbsp Olive Oilසෝයා සෝස් මේස හැඳි 2 tbsp Soya Sauceපැණි මේස හැඳි 1 tbsp Honeyලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for taste
Read more
Directions
0/0 steps made
-
අවන් එක 160ºc රත් කරගන්න.
Start by preheating oven to 160ºc -
ඌරු මස් ගෙන ට්ව්යින් නූලකින් ගැටගසන්න.
Tie a pork loin in kitchen twine. -
තොණ්ඩු සහිත ස්ට්‍රින්ග් එකක් යොදාගෙන ඌරු මස් සියල්ල හොඳින් ගැටගසා ගන්න.
Loop the string into hoops, slide the pork through the hoop and then pull tight. Repeat till the whole pork is tied. -
ලුණු සහ ඔලිව් තෙල් වලින් ඌරු මස් එක වසා ගන්න.
Cover the Pork in Salt and Olive Oil. -
සියලුම ගම්මිරිස් ගෙන අඹරගන්න. අඹරගැනීමට පෙර ගම්මිරිස් හොඳින් සමතලා කරගන්න.
Take whole black peppers and crush them on a cutting board. Make sure to spread the black peppers evenly out before crushing. -
ඌරු මස් හොඳින් අඹරාගත ගම්මිරිස්හි තවරා ගන්න. උකු ලෙස තවරගැනීමට වග බලාගන්න.
Rub the pork around on the crushed black pepper. Make sure to get a thick coating. -
බේකින් ට්‍රේ එකෙහි ඌරු මස් තබා ඔලිව් ඔයිල් තවරන්න.
Place the Pork in a baking tray and coat it in Olive Oil. -
ඉතිරි ගම්මිරිස් නැවත තවරන්න.
Rub remaining crushed black pepper on the pork. -
රත් කරගන්නා ලද අවන් එකෙහි පැය 1½ සිට 2 දක්වා තබන්න.
Place into preheated oven and cook for 1½ to 2 hours. -
ඉන් ඉවතට ගන්න.
Take out from oven. -
ස්ට්‍රින්ග් එක කපා ඉවත් කරගන්න.
Cut and remove twine. -
පැණි අබ මිශ්‍රණය තවරන්න.
Cover with Honey Mustard Glaze. -
නැවතත් අවන් එකෙහි 180ºC උෂ්ණත්වයක් සහිතව මිනිත්තු 15-20 කාලයක් තබන්න.
Place into oven again and cook at 180ºC for 15-20 minutes. -
ඉන් ඉවතට ගෙන කැබලි වලට කපාගෙන ශිත වෙන්න තබන්න.
Take out of oven, cut slices and let it cool. -
ඇපල් කැබලි එකතු කොට සරසාගන්න.
Add Apple slices and garnish. -
පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න
Serve with Honey Mustard Glaze.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media