සාදයකදී ඒ වගේම මිතුරු හමුවකදී වඩාත් හොඳ මේ ග්‍රිල් කරන ලද එළවලු ඔබගේත් පවුලේත් ඔබේ අමුත්තන්ගේත් සතුට දෙගුණ තෙගුණ කරවී. පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න.
Perfectly suited for parties and gatherings, these grilled vegetable kebabs are fun finger food for the entire family and your guests. Serve with Honey Mustard Glaze.
Perfectly suited for parties and gatherings, these grilled vegetable kebabs are fun finger food for the entire family and your guests. Serve with Honey Mustard Glaze.
Ingredients
0/3 ingredients
No ratings yet
පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes
- පොඩි පොඩි කෑම Kaema Basics
පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze
No ratings yet
අබ (ඩීසොන්) ග්‍රෑම් 80g Mustard (Dijon)ඔලිව් තෙල් මේස හැඳි 1 tbsp Olive Oilසෝයා සෝස් මේස හැඳි 2 tbsp Soya Sauceපැණි මේස හැඳි 1 tbsp Honeyලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for taste
Read more
Directions
0/0 steps made
-
අවන් එක 200°C රත් කරගන්න.
Start by preheating the oven to 200°C. -
එළවලු සහ පලතුරු විශාල කැබලි වලට කපා ගන්න.
Cut vegetables/fruits (of your choice) into large pieces. -
කපාගත් එළවලු මස්කූර වල දමාගන්න.
Thread the cut vegetables onto skewers. -
ඒ සියල්ල පැණි අබ මිශ්‍රණය වල තවරා ගන්න.
Brush/cover all the vegetable skewers with Honey Mustard Glaze. -
සකස් කරගත් එළවලු ස්ක්ර්ව්ස් බේකින් ට්‍රේ එකක් මත තබන්න.
Place the vegetable skewers onto a baking tray. -
මිනිත්තු 25-30ක් අවන් එකේ ග්‍රිල් (රත්) කරගන්න. අවශ්‍ය නම් බාබික්යූ ග්‍රිල් එකක් ද භාවිත කල හැකිය.
Grill for 25-30 minutes in the oven (or on a barbecue grill). -
අවන් එකෙන් ඉවතට ගන්න. ඒ ග්‍රිල් කරන ලද එළවලු ඔබට අවශ්‍ය පරිදි සරසා ගන්න.
Take out of oven. Place the grilled vegetable kebabs onto a garnish/decoration of your own making. -
පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න.
Serve with Honey Mustard Glaze.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media