ගුරු විරෝධතා කරුවන්ට මාර්ග කීපයක් තහනම් කරයි

0
107



’’ගුරු මාරු මණ්ඩලය’’ විසුරුවා හරින ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව සිදුකරන විරෝධතා ව්‍යාපාරයේ විරෝධතාකරුවන්ට, මුදල් අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමෝදර යන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (21)නියෝගයක් නිකුත් කළේය.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here