1. ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුවේ නායකයින්ගේ උත්සවයට ,ජනපතිට ආරාධනයක් – ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුවේ නායකයින්ගේ උත්සවයට පැමිණෙන්නැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහ්යාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබේ.
2. පේරාදෙණිය සිසු විරෝධයට,පොලීසියෙන් කදුළු ගෑස් – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවකට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
3. අලි සබ්‍රි රහීම් අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න – හර්ෂණ රාජකරුණා – පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග රේගුවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්නැයි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.
4. සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා – ජනක රත්නායක – තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත්, සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
5. ගයානාහි පාසල් නේවාසිකාගාරයක ගින්නක්: ළමුන් 20ක් මරුට – දකුණු අමෙරිකාවේ, ගයානාහි පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20 දෙනෙකු මියගොස් තිබේ.
උණුසුම් පුවත්
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුවේ නායකයින්ගේ උත්සවයට ,ජනපතිට ආරාධනයක්
- පේරාදෙණිය සිසු විරෝධයට,පොලීසියෙන් කදුළු ගෑස්
- අලි සබ්‍රි රහීම් අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න – හර්ෂණ රාජකරුණා
- සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා – ජනක රත්නායක
- වයස 20න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය: ප්‍රංශය පැරදු දකුණු කොරියාවට ජය
- ගයානාහි පාසල් නේවාසිකාගාරයක ගින්නක්: ළමුන් 20ක් මරුට
- ප්‍රාථමික රෝහල්වල හිඟ ඖෂධ ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදනවලින් ලබාදීමට පියවර
- චීනෙන් ප්‍රධානය කළ භූමිතෙල් ධීවර ජනතාවට අද බෙදාදීම ඇරඹේ
- පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2496ක් – ඩෙංගු මර්දන ඒකකය
Saru Fm Media