ගේ ඇතුලේ නිදා සිටි පුද්ගලයා මරලා – Saru News Media දේශීය පුවත්

0
18

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් තුළ නිදාසිටි පුද්ගලයෙකුට අද (16) අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here