saru fm media
Home දේශීය පුවත් ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එජාපය

ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එජාපය

0
169


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එක්සත් ජාතික පක්ෂයේ  ආශු මාරසිංහලා බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ හට් වලට මොනවා වුනාදැයි නොදන්නා බවද වීරවංශ මහතා කීය.

 මහජනයා නිර්වින්දනය කර දැන් ටෙලිකොම් ,ලංකා හොස්පිට්ල් විකුණන්න ට හදන බවත් මේ අපරාධයට ඉඩ දිය යුතු නැති බවත් වීරවංශ මහතා කීය.


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!