saru fm media
Home ආහාර පාන ගෝවා මැල්ලුම Gowa Mallum

ගෝවා මැල්ලුම Gowa Mallum

0
218


මේ ගෝවා සහ පොල් සලාදය ඔබේ සෞඛ්‍යට හිතකර පොශ්‍යපදර්ථ බොහොමයක් ඔබට ලබා දෙන බවට කිසිඳු සැකයක් නැහැ. කිසිඳු අවිශ්වාසයකින් තොරව රස බැලිය හැකි ආහාරයකි.
This cabbage-coconut salad is a healthy snack that is sure to pack you with important nutrients. No more guilt for having a mid-day snack.

Ingredients


0/9 ingredients

Directions


0/0 steps made

  1. සුදු ළුණු, අමු මිරිස්, හා කරපිංචා අඹරාගන්න. ඒවා ඇඹරුම් භාජනයට දමන්න.
    Grind the Garlic, Green Chilli, and Curry Leaves in a grinding bowl.
  2. අබ කුඩු සහ කහ කුඩු ද ඊට එකතු කරගන්න. හොඳින් අඹරගන්න.
    Add Mustard powder and Turmeric powder. Grind together.
  3. ගම්මිරිස් හා ගා ගත පොල් ඊට එකතු කරන්න.
    Add Pepper and grated Coconut.
  4. හොඳින් මිශ්‍ර වෙනතුරු අඹරගන්න.
    Grind till mixed well.
  5. ඉවතට ගන්න.
    Take out.
  6. තෙල් දාල පෑන් එකට දමා රත් කරගන්න.
    Add to a pan and heat with oil.
  7. කපා ගත ගෝවා පෑන් එකට දමන්න.
    Add the shredded cabbage into the pan.
  8. කුළුබඩු සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix all ingredients well.
  9. අවශ්‍ය ප්‍රමාණයට ලුනු දමන්න.
    Add Salt and stir.
  10. ගින්න අඩු කොට පිසගන්න.
    Lower heat and let it simmer.
  11. ඉවතට ගෙන උණුවෙන් පිළිගන්වන්න.
    Take out and serve hot.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ පිළිගැන්විය හැක Can be served with:

Featured

  • නිර්මාංශ කෑම Vegetarian Kaema
  • පට්ට කෑම Top Kaema
  • පොඩ්ඩන්ට කෑම Kaema for Kids
  • හොදට කන කෑම Proper Kaema

පරිප්පු රොටි Parippu (Dhal) Roti

Read more


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!