සෞඛ්‍යට හිතකර, රසවත් ගෝවා සැලඩ් එකක්. සම්පුර්ණ ආහාර වේලකට
A healthy, delicious salad with lots of cabbage. Perfect as an accompaniment.
A healthy, delicious salad with lots of cabbage. Perfect as an accompaniment.
Ingredients
0/9 ingredients
No ratings yet
Directions
0/0 steps made
-
එළවලු තෙල්, සෝයා සෝස්, විනාකිරි, සීනි, ලුනු සහ ගම්මිරිස් මිශ්‍ර කරන්න.
Mix Vegetable Oil, Soya Sauce, Vinegar, Sugar, Salt & Pepper. -
භාජනයකට ගෝවා, කැරට්, ආමන්ඩ් සහ තල ඇට දමාගන්න.
In a bowl add the Cabbage, Carrot, Almonds and Sesame Seeds. -
එහාට මෙහාට පෙරලන්න.
Toss well to cool. -
ආමන්ඩ් සහ තල ඇට සලාදය මතට ඉසින්න.
Finish off with a sprinkle of Almonds and Sesame Seeds.
පිළිගන්වන්න හෝ පසුව ගැනීම සඳහා ශීතකරණයේ දමා තබන්න.
Refrigerate unless you use it immediately.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
Saru Fm Media