ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය මගින් රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.
හෙටට යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පැල දසදහසක් සිටුවීම අපේක්ෂාවයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහ සමාජය විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ව්‍යාපෘතිය ආරම්භ කරමින් රාජකීය විද්‍යාල භූමියේ දී පැල සිටුවීම සිදු කෙරුණා.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Saru Fm Media