ජනපතිවරණයට ඉදිරිපත් වන්නැයි ආරාධනා ලැබෙනවා – ඇමති විජයදාස – Saru News Media දේශීය පුවත්

0
13

එළඹෙන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන්ට පාර්ශ්ව කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිතා බලා ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here